Ape Online Iskole

Dilshan Wijayasingha

Subject : Information & Communication Technology

Medium : Sinhala

Email : dilshanwijayasingha@gmail.com 

 

Biography

Thithatama ICT
විෂය නිර්දේශයකට ම සීමා නොවී ICT විෂය තුළින් අනාගත තාක්ෂණික ලෝකයට දොරටු විවර කරන ඔහු නව පරපුරේ ICT දේශක ඩිල්ෂාන් විජයසිංහ,ඔහු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ Information & Communication Technology (ICT) උපාධි අපේක්ෂකයෙක් වන අතර ඔහුගෙ ආත්ම තෘප්තිය ළමයින්ගෙ නැණ හසර පහදා දීම සඳහා උපකාර පන්ති ආරම්භ කරන ලදී.

 

අමාරු ICT විෂය කරුණු සරල සහ කෙටි ක්‍රම මගින් ආවරණය කරමින්, පසුගිය ප්‍රශ්න පත්‍ර,මොඩල් ප්‍රශ්න පත්‍ර යොදාගනිමින් පන්තිය තුලදී මෙම ගැටලු නිරාකරණය කරමින් විභාගයට අවශ්‍ය දැනුමෙන් ඔබ සන්නද්ධ කිරීම ඔහුගේ අරමුණයි.

ICT කියන්නෙ කට පාඩම් කර මතක තබා ගන්නා විෂයක්ම නොවේ, Thinking and Application මත ගොඩනැගුණු විෂයක්.
එන්න අපි ප්‍රයෝගිකව හා තාර්කිකව අමාරු ICT සරලව ඉගෙන ගමු.

 

— ඩිල්ශාන් විජයසිංහ..

“හීන වෙනුවෙන් පිස්සුවෙන් වැඩ කරන්න එන්න”